mediahumanrights.lk
Local News News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට; අටුලුගම දී තර්ජනය කර, කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අටලුගම අලෝතියාව හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ එම සැකකරු; බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ අසලදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට රැගෙන යාමට කටයුතු කිරීමට බණ්ඩාරගම පොලීසිය විසින් කටයුතු කෙරිණි.

lankaleadnews

Related posts

දුකාට මොකද වුණේ?

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

Shiran Viraj