mediahumanrights.lk

Day : September 19, 2020

Local News News

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Shiran Viraj
කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දුපතේ ධීවර වාඩියක සිට ප‍්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය විජය...
International News News

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්

Shiran Viraj
බි‍්‍රතාන්‍ය තුල කොරෝනා දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ යුරෝපයේ පවතින තත්ත්වය අනුව බි‍්‍රතාන්‍යයටද දෙවනි රැල්ලකින් අත්මිදීමට නොහැකි වනු ඇති බවයි....
News Political

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

Shiran Viraj
කොල්ලකාරී ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීම සදහා වත්මන් ආණ්ඩුව විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. මන්තී‍්‍රවරයා සදහන්...
Local News News

ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයි

Shiran Viraj
ගංජා වගාකිරීම නීතිගත කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මනෝචිකිත්සකයින්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. ඔවුන් පවසන්නේ ගංජා මගින් ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ සහ නව...
International News News

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

Shiran Viraj
චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම...
Local News News

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

Shiran Viraj
මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම...
News Sports Sports News

අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේ

Shiran Viraj
2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට...
Local News News

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

Shiran Viraj
මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා. එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න...