mediahumanrights.lk

Day : May 6, 2020

News Political

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

Shiran Viraj
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා...
News Political

ලෝක ස්වභාවය තේරුම් ගන්න කොරෝනා වසංගතය පිටුවහලක් කර ගත යුතුයි-අගමැති

Shiran Viraj
කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ...
News Political

මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

Shiran Viraj
කොරෝනා වසංගතය ආරම්භක අවධියේ තමන් විසින් හෙළිකරන ලද ආකාරයට කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකාවට මෙහෙම තත්ත්වයක් නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Local News News

පැවති පාර්ලිමේන්තුව කැදවීමට මං කැමති නෑ.. ජනතාවත් කැමති නෑ..- සුජීව

Shiran Viraj
පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ජනතාව මෙන්ම තමන්ද අකමැති බවත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් හිටපු නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ඊයේ (05) ප්‍රකාශ කළේය....
Local News News

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Shiran Viraj
අද(06) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක්...
News Political

එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

Shiran Viraj
එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම...
Local News News

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj
ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු , වයඹ හා ඌව පළාත්වලත් අම්පාර...
Local News News

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Shiran Viraj
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් මූලික...
Local News News

ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුදානම් කරයි

Shiran Viraj
කොරෝනා (කොවිඩ් 19)  වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන...
Local News News

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..

Shiran Viraj
කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය...