mediahumanrights.lk

Day : May 5, 2020

Local News News

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

Shiran Viraj
මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම...
Local News News

සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..

Shiran Viraj
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට අවසර දී තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ එම වෘත්තිකයන්...
Local News News

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Shiran Viraj
අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213...
Business Business News News

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

Shiran Viraj
ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම්...
Local News News

වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්

Shiran Viraj
සෞඛ්‍ය අංශ පමණක් නොව ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්...
Local News News

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයි

Shiran Viraj
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම,...
Local News News

මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Shiran Viraj
ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි....
Local News News

රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

Shiran Viraj
රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත. ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. රාජගිරිය...
Entertainment Entertainment News News

තවත් විස්තර ඉස්සරහට

Shiran Viraj
කන්ද උඩරට මහනුවර පුරවරයෙන් ඇය කලාලොවට එක්වන්නේය. අහඹු ලෙස දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනයට අවස්ථාව උදාවන්නේ කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතරතුරයි. දෙරණ රූපවාහිනියේ...
International News News

ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයි

Shiran Viraj
ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි...