Home 2020 February 3

Daily Archives: 2020-02-03

නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාව

හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ,...

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්‍රහණයක්...

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ.ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම...

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස්...

මෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට එවකට කටයුතු කළ ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන...

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග...

නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ.

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර...

අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේ

72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද (03) දිනයේ ද මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා.

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක්...

අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්...
Translate »