mediahumanrights.lk
Local News News

කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ නව කාත්තාන්කුඩි ලී මෝල හදිසි ගින්නක් හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද(08) උදෑසන මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වෙයි.

කාත්තාන්කුඩි පොලීසිය, මඩකලකලපුව ගිනි නිවිමේ ඒකකය සහ මහජනතාව එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වීමට කටයුතු තිබේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත අතර දෑව සහ එදි තිබූ යන්ත්‍රෝපකරණ  ගිනින් හේතුවෙන් විනාශවී ඇති බව අප වර්තාකරු පවසයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

අදාළ ගින්නෙන් සිදුවූ ආලභයද මේ වන තෙක් තක්සේරු කර නොමැති අතර, කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයි

Shiran Viraj

IGP පූජිත – DIG ලාගේ ෆෝන් ටැප් කරලා! – ජනපතිගේ ආරක්ෂාවටත් තර්ජනයක්…?

Shiran Viraj

ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනක

Shiran Viraj