mediahumanrights.lk
News Political

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම සඳහා වර්තමාන රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කබීර් හෂිම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජල ගාස්තුවත් ළගදීම ඉහළට

Shiran Viraj

ෆේස්බුක් වාරණයට සූදානම් බව ජනමාධ්‍ය ලේකම් කියයි…

Shiran Viraj

ජනප්‍රිය නළු රොෂාන්, නළුකම පැත්තකට දාලා කෝකියෙක් වෙයි

Shiran Viraj