mediahumanrights.lk
Local News News

ලංගම බසය ජීවිතයක් නතර කරයි

රත්නපුර –  කොළඹ ප්රතධාන මාර්ගයේ දී ලංගම බස් රථයක යතුරුපැදියත් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකුය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

Shiran Viraj

පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයි

Shiran Viraj

බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…

Shiran Viraj