25 C
Colombo
2023-09-26
mediahumanrights.lk
Local News News

සියලු විභාග සඳහා සිසුන්ට එකම විභාග අංකයක් ලබාදීමේ වැඩපිළිවෙලක්

ජාතික මට්ටමේ සෑම විභාගයක් සඳහා ම සිසුවෙකුට පොදු විභාග අංකයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, විභාග සම්බන්ධයෙන් පැන නගින ගැටලු නිරාකණය කිරීම සඳහා පත් කළ කමිටු නිර්දේශ මත පදනම්ව ය.
මේ යටතේ ජාතික ශිෂ්‍ය දත්ත පද්ධතියක් ස්ථාපිත කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර තිබේ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

අයි.සී.සී කාන්තා ලෝක කුසලානයට එංගලන්ත පිල සුදුසුකම් ලබයි

Shiran Viraj

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Shiran Viraj

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලා

Shiran Viraj