mediahumanrights.lk
Local News Political

අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්න

2018 වර්ෂය සඳහා වූ ජාතිය අයවැය යෝජනාවලිය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අදාළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පල කෙරුණා.
 
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කියා සිටියේ මෙවර අයවැය යෝජනාවලීය සියලු අංශයන් කෙරෙහි අවදානය යොමු කරමින් සකස් කර ඇති බවයි.
 
නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ ජනතාවගේ මත බදුබර පැටවු අයවැයක් බවයි.
 
කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තු භූමියෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිඳු ප්‍රකාශයක් සිදුනොකර නික්ම ගියා.

Related posts

සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…

Shiran Viraj

‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..

Shiran Viraj

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

Shiran Viraj