mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව 'මීළඟ ටෙස්ට් තරගයෙන්' ඉවතට

පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දියා  ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට රංගන හේරත්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම නිසායි.
තුන්වන ටෙස්ට් තරගය 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

“අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණ

Shiran Viraj

අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

Shiran Viraj

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

Shiran Viraj