mediahumanrights.lk
Local News News

අධිකරණ අමාත්‍යතුමිය වැඩ අරඹයි

නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ බාර ගැනීම අද (31 )පෙරවරුවේ සුබ නැකතට අනුව අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කර තිබිණි.
මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය  අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
වැඩ බාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරිය මාධ්‍ය හමුවක් ද පැවැත් විය.
(under the courtesy of adaderana news web)

Related posts

මගී අයිතිවාසිකම් අහිමි වන රටවල් අතර ශ්‍රී ලංකාවත්

Shiran Viraj

මහා මැතිවරණය 60-40 අනුපාතයට පවත්වන්න සංදේශය අද

Shiran Viraj

පොලිස් වෙස් ගෙන සුදු වෑන් එකකින් ඇවිත් අයෙකු පැහැරගනී

Shiran Viraj