25 C
Colombo
2023-09-27
mediahumanrights.lk
News Sports Sports News

කැවල්රි සුපර්ක්‍රොස් ඇරඹෙයි

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වනු ලබන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අද (02) පැවැත්වෙනවා.
ඒ, ඉබ්බාගමුවේදීයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත ජයන්ත පේ‍්‍රමලාල් සඳහන් කළේ මේ වන විට තරගාවලිය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි.
මෙම කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
(under the courtesy of nethfm news web)

Related posts

‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

Shiran Viraj

වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්න

Shiran Viraj

මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයි

Shiran Viraj