mediahumanrights.lk
Local News News Political

ඡන්ද හිමියන්ගේ දිනය අදයි

ඡන්ද හිමියන්ගේ දිනය අදට යෙදී තිබේ.
සෑම වර්ෂයකම ජුනි මස පළවන දින ඡන්ද හිමියන්ගේ දිනය ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් දිවයින පුරා ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

Shiran Viraj

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

Shiran Viraj

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj