mediahumanrights.lk
Local News News

ත්‍රීරෝද රථ නියාමනයට නීති ගේන්නැයි ආණ්ඩුවට යෝජනා

මෙරට ධාවනය වන ත්‍රී රෝද රථ නියාමනය සඳහා නව නීති ගෙන එන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ ත්‍රී රෝද රථ සංගම්වලට රිසි ආකාරයට ගාස්තු වැඩි කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.
ත්‍රී රෝද රථ ගාස්තු වැඩි කිරීම ත්‍රී රෝද රථ කර්මාන්තයටම බලපානු ඇති බවයි මෙහි දී ප්‍රකාශ කෙරුණේ.
ත්‍රී රෝද රථ සංගම් කිහිපයක් ඉකුත්දා ප්‍රකාශ කළේ ජූලි මස 10 වැනි දා සිට ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Shiran Viraj

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

Shiran Viraj