mediahumanrights.lk
Local News News Political

කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති

අද දිනයේ සිදු කරනු ලැබෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා නව පණක් ලබා දෙනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබනිනි.
එසේම කැබිනට් සංහෝධනය සිදු කල අවස්ථාවේ ඔවුන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ අලූත් බලාපොරොත්තුවකින් රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බවයි.

(under the courtesy of lankacnews news web)

Related posts

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

Shiran Viraj

සුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ…

Shiran Viraj

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Shiran Viraj