mediahumanrights.lk
Local News News

අද පැය 12ක ජල කප්පාදුවක්

ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දු අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද(18) දිනයේ වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල නගර සභා බල ප්‍රදේශය සහ හැඳල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 1939 ඇමතුම් මධ්යනස්ථානයට ඇමතීමෙන් ලබාගත හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කෙසෙල් ගෙඩි 06ක්‌ අනුභව කිරීම මාරාන්තිකයි!

Shiran Viraj

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Shiran Viraj

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

Shiran Viraj