mediahumanrights.lk
Local News News

ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානි

නුවරඑළිය, නානුඔය ප‍්‍රදේශය හරහා ඊයේ (15) රාති‍්‍රයේ හමාගිය තද සුළගකින් වතු නිවාස 21 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අදාළ නිවාසවල වහලවල් සුළගට විනාශ වී ගොස් ඇති බවයි.
කෙසේවෙතත් ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර අද (16) දිනයේ සිට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Related posts

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Shiran Viraj

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු 16 දක්වා යළි රිමාන්ඩ්

Shiran Viraj

ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

Shiran Viraj