mediahumanrights.lk
News Sports Sports News

නම් කරපු කන්ඩායම මාරු කරයි සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වේයි

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
දකුණු අප‍්‍රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු සිය ඉල්ලා අස්වීම ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා ඇත.
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සමඟ තරඟ කිරීම සදහා ඔහු විසින් නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ක්‍රිකට් බලධාරීන් වෙනස් කිරීමේ හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

Shiran Viraj

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Shiran Viraj

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj