27 C
Colombo
2022-10-07
mediahumanrights.lk
Local News News

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නාඩු 70යි-සම්බා 80යි

සහල් සඳහා ඊයේ (6දා) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක්ද වන පරිදි මේ පාලන මිල නියම කර ඇත.

Related posts

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්

Shiran Viraj

O/L විභාගය කල් යයි

Shiran Viraj